ඉඩම් සම්බන්ධ රාජකාරියේ නියුතු රාජ්‍ය නිලධාරීන් උදෙසා නිර්මාණය වූ මෙම ග්‍රන්ථය ඉඩම් සම්බන්ධ ප්‍රධාන ආඥා පණත්, පනත්, රෙගුලාසි හා නියෝග වලින් සමන්විත වේ. මෙහි ඇතැම් කරුණු මේ වන විට සංශෝධනය වී ඇති මුත් ඉඩම් සම්බන්ධ රාජකාරියේදී තවමත් අත්පොත වශයෙන් භාවිතා වන්නේ මෙම ග්‍රන්ථයයි.
මෙහි PDF පිටපතක් මෙහිදී ඔබට ලබාගත හැකිය.
ඉඩම් කාර්ය සංග්‍රහය
අදහස හොඳටම හොඳයි මල්ලි තව දියුණු කරන්න
ReplyDeleteමමත් පොඩි වැඩක් කරල තියනව
කැමතිනම් ඇවිත් බලන්න
www.henamulla.yolasite.com
බොහෝම ස්තුතියි... අපට ඉතාම වටිනා දෙයක්...
ReplyDeleteඉතා වැදගත් බොහොම ස්තූතියි මල්ලි.
ReplyDeleteඉතා වැදගත් බොහොම ස්තූතියි මල්ලි.
ReplyDelete