Saturday, 8 November 2008
මගේ සරසවි ජීවිතය
2005 වර්ෂයේ අප්‍රේල් මාසයේ 26 වැනි දින ලා හිරු කිරණ පොළොව සිප ගන්නා මොහොතේ මමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් විශ්ව විද්‍යාලය තුලට පිවිසියා මට අද වාගේ මතකයි. එදා සිට ගෙවුනු වසර 3-4 ක කාලය තුල බොහෝ අත්දැකීම් සරසවිය තුලින් මා ලබා ගත්තා. එහි අවසන් පියවර වශයෙන් එළැබෙන දෙසැම්බර් මස පළමුවැනිදා (2008-12-02) අප බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී විද්‍යාවේදී උපාධිධාරීන් ලෙස අභිශේක ලබන්නට සූදානමින් සිටින්නෙමු. එදා මෙදා තුර ගෙවුණු කාලයේ සුන්දර මතකයන් ආවර්ජනය කිරීමටත්, අනේක වූ අන්තර්ජාල පරිසරය තුල මා සොයාගත් සමහර දෑ ඔබ සමග බෙදාහදා ගන්නත් මෙවැනි "සොදුරු අඩවියක්" නිර්මාණය කිරීමට මට සිත් දුන්නා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment