මම මුලින්ම කැම්පස් එක ඇතුලට ආපු වෙලාවේ හිතට ආපු සිතිවිලි පුදුමාකාරයි. මහා විශාල ගොඩනැගිලි, දහස් සංඛ්‍යාත මිනිසුන් මා වටකර සිටින අයුරු දැනෙන්නට විය. ඒ වගේම RAG එක ගැනත් බයක් නොතිබුනාම නොවෙයි. ඒත් Science Faculty එකේ RAG නෑ කියලා මම අහලා තිබුනා. ඒ කොහොම උනත් මම එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි මේ ගමන ඒ තරම් ලෙහෙසි පහසු එකක් නොවන බව. ඒකට ප්‍රධානම හේතුව උනේ මම මේ වන විටත් මගේ රැකියාව කරමින් සිටින නිසයි. කෙසේ හෝ වේවා පළමු දිනය ගත වුනේ ලියාපදිංචිය ආදී කටයුතුවලටයි.
මේ වන විටත් මා කොළඹ රැකියාවට පැමිණ යම් කලක් ගත ව තිබූ නිසා "කොළඹ ගැන" ඒ තරම් නුහුරු බවක් නම් දැනුනේ නැහැ. කොහොම කොහොම හරි වැඩේ පටන් ගත්තා කියමුකෝ.. මගේ වාසනාවට පොළොන්නරුවේ අපේ යාළුවො 10-15 ක්ම අපේ BATCH එකේ ඉන්නවා.
මම INTERNAL උනාට මගේ කැම්පස් ජීවිතය PRACTICAL CLASS වලට විතරක් සීමා වුනා. හරියටම වෙලාවට PRACTICAL එකට එන මම ඒක ඉවර වුනු ගමන්ම ආපසු OFFICE ගියා. මම කවදාවත්ම LECTURE වලට ආවේ නෑ. ඒ නිසා සරසවි දිවියේ බොහෝ දෙනා අත්විදින සියළුම සුන්දරත්වයන් විදින්න නම් මට අවකාශ ලැබුනේ නැහැ. ඒත් නැත්තෙමත් නෑ..
එහෙනම් කොහොමද DEGREE එක COMPLEAT කලේ.. ඒක ඊලග සැරේ කියන්නම්..

No comments:
Post a Comment